fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය මොහොමඩ් ෂාෆි ගැන පරීක්ෂණ අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 18:28

වෛද්‍ය මොහොමඩ් ෂාෆි ගැන පරීක්ෂණ අඛණ්ඩව

අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් ද පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නෙ. පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.


වෛද්‍ය මොහොමඩ් සාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කිරිම් සිදුකරන බවයි රුවන් ගුනසේකර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo