fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණික් කර්මාන්තකරුවන්ටත් රජයෙන් සහන මල්ලක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 17:24

මැණික් කර්මාන්තකරුවන්ටත් රජයෙන් සහන මල්ලක්

රජයේ සහන මල්ල මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම එම කර්මාන්තකරුවන් සඳහා ද ලබා දීමට කටයුතු කරන බව ජාතික මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා.

ජාතික පරිසර සැමරුම් සතිය වෙනුවෙන් පැවති කැලිඩෝ වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 17:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්