මැණික් කර්මාන්තකරුවන්ටත් රජයෙන් සහන මල්ලක්
Related Articles
රජයේ සහන මල්ල මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම එම කර්මාන්තකරුවන් සඳහා ද ලබා දීමට කටයුතු කරන බව ජාතික මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා.
ජාතික පරිසර සැමරුම් සතිය වෙනුවෙන් පැවති කැලිඩෝ වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.