fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තුන් දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 16:07

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තුන් දෙනෙකුට තුවාල

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තුන් දෙනෙකුට තුවාල සිදුවුණා. ඒ මහනුවර හීරස්සගල දුම්රිය හරස් මාර්ගයේදී.

තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුකරු ලෙස කටයුතු කළ පුද්ගලයායි. දුම්රියේ ගැටුණු මෝටර් රථය එහි පැටලී ඉදිරියට ඇදීයාම නිසා දුම්රිය ගේට්ටුකරුගේ කුටියට ද හානි සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්