fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය මෙවරත් කොළොම්බියාවේදී

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 15:21

සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය මෙවරත් කොළොම්බියාවේදී

පුද්ගලයින් එකිනෙකාට තක්කාලිවලින් පහර දීමේ ‍සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය මෙවර ද කොළොම්බියාවේ දී උත්කර්ෂවත්ව පැවැත්වුණා.

ටොමැටිනා උත්සවය කොළොම්බියාවේ සුතමර්චාන් නගරයේ දී වාර්ෂිකව පැවැත්වෙනවා.ඒ අස්වනු නෙලීමේ කාලය අවසන් කිරීම සනිටුහන් කරමින්. මෙම උත්සවය තක්කාලි යුද්ධය ලෙසද හැඳින්වෙනවා. සංචාරකයින් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගොවිපලවලින් ඉවත් කරන මිනිස් පරිභෝජනය සඳහා නුසුදුසු තක්කාලි මේ සඳහා යොදා ගනු ලබනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්