fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියේ 10 වන තරගය පස්වරු 3 ට

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 12:29

ලෝක කුසලාන තරගාවලියේ 10 වන තරගය පස්වරු 3 ට

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 10 වන තරගය නොටින්හැම් හිදී පස්වරු තුනට ආරම්භ වනවා.

ඒ ඔස්ටෙ‍්‍රිලියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර. ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති පලමු තරගයේදී ඔස්ටෙ‍්‍රිලියාව ජයග‍්‍රහණය හිමිකරගත්තා. ඒ අනුව ඔස්ටෙ‍්‍රිලියාව මුහුණදෙන දෙවැනි තරගය මෙයයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද මීට පෙර පාකිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් ජයග‍්‍රහණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 12:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්