fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය 100%ක් ම ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිතියි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 12:17

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය 100%ක් ම ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිතියි

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සියයට සියයක් ම ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (6) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා යොමු කර තිබූ ප්‍රශ්නයක් සම්බන්ධව අඳහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පිළිතුරක් හෙට දින ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්