fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ නව අගමැති තෝරා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 11:43

තායිලන්තයේ නව අගමැති තෝරා ගැනේ

තායිලන්තයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ප‍්‍රයුත් චාන් ඔචා තෝරාගෙන තිබෙනවා.

ඒ සඳහා නව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඔහු පැවැති හමුදා පාලනයේ ප‍්‍රධානියා ලෙසයි කටයුතු කළේ. සිවිල් පරිපාලනයක් සඳහා අවශ්‍ය ක‍්‍රමවේදයක් සකස් කිරීමට තායිලන්තය පියවර ගත්තා. ඒ අනුවයි හමුදා පාලනයේ ප‍්‍රධානියා සිවිල් පරිපාලනයේ ද මූලිකයා ලෙස පත්වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්