ශ්රී්ර ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදෙන බව ඇමරිකාව ප්රකාශ කළා.
පසුගිය වසරේදී ඒ සඳහා රුපියල් මිලියන 970 ක මුදලක් ලබාදී තිබෙනවා.
ශ්රී්ර ලංකාවේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවයට ගරු කරන බවත් ඇමරිකා රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන යුද කටයුතු පිළිබද සහකාර ලේකම් ක්ලාක් කූපර් මහතා ප්රකාශ කළා.