fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆුල්පේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගත හැකියි – නීතිපති

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 11:50

ෆුල්පේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගත හැකියි – නීතිපති

ෆුල්පේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගත හැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

හදිසි නීතිය යටතේ එම යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බවයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්