fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එවරස්ට් කන්දේ මෙහෙයුමකින් කුණු ටොන් 11 ක් සහ මළසිරුරු 4 ක් සොයාගනී

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:55

එවරස්ට් කන්දේ මෙහෙයුමකින් කුණු ටොන් 11 ක් සහ මළසිරුරු 4 ක් සොයාගනී

ලොව උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්දේ නේපාල රජය සිදුකළ මෙහෙයුමකින් එහි තිබී කුණු ටොන් 11 ක් සහ මළසිරුරු 4 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එවරස්ට් කදු මුදුනේ තිබී කදු නගින්නන් රැගෙන ගිය ඔක්සිජන් බෝතල්, කදවුරු බැදීම සදහා යොදා ගන්නා ලණු, ආහාර අපද්‍රව්‍ය ඇතුළු විශාල අපද්‍රව්‍ය තොගයක් මෙහිදී සොයා ගනු ලැබූ බවයි නේපාල රජය සදහන් කරන්නේ. එවරස්ට් කන්ද තරණය කිරීම සදහා මේ දිනවල විශාල වශයෙන් කදු නගින්නන් පැමිණෙනවා. අධික හිමපතනය හේතුවෙන් මේ වනවිට කදු නගින්නන් කිහිප දෙනෙකු අතුරුදන්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo