දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු රළ මීටර් 2.5 සිට මීටර් තුන දක්වා ඉහළ යාමේ අවධානමක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/4eb0-EZOLOU”]