fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 10:16

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු රළ මීටර් 2.5 සිට මීටර් තුන දක්වා ඉහළ යාමේ අවධානමක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්