199 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට
Related Articles
199 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එය ඉදිකර තිබෙන්නේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ගල්නෑව ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාසයේ.
ඉන් පවුල් 22 කට ප්රතිලාභ සැලසෙන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ.
200 වන ආදර්ශ ගම්මානය හෙට කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේදී ජනතා අයිතියට පත්කිරිමට කටයුතු යොදා තිබෙනවා. නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ 2500 වන ගම්මානයේ ඉදිකිරීම් ලබන 23 වෙනිදා හම්බන්තොටදී ආරම්භ කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.