fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

199 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:26

199 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට

199 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. එය ඉදිකර තිබෙන්නේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ගල්නෑව ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාසයේ.

ඉන් පවුල් 22 කට ප‍්‍රතිලාභ සැලසෙන බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ.

200 වන ආදර්ශ ගම්මානය හෙට කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේදී ජනතා අයිතියට පත්කිරිමට කටයුතු යොදා තිබෙනවා. නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ 2500 වන ගම්මානයේ ඉදිකිරීම් ලබන 23 වෙනිදා හම්බන්තොටදී ආරම්භ කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්