fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 115 ක් සමඟ 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 15:38

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 115 ක් සමඟ 3ක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 115 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු කිලිනොච්චිය චුන්ඩිකුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටිපර් රථයක සගවා ප‍්‍රවාහනය කරමින් තිබූ මෙම ගංජා තොගය සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. ඒ කිලිනොච්චියට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකින්. බෝට්ටුවක් මගින් ඉන්දියාවේ සිට කේරල ගංජා තොගය රැගෙනවිත් ඇති බවටයි පරික්ෂණවලින් හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්