ත‍්‍රීපෝෂ නිෂ්පාදනයට කිරිපිටි මෙට්‍රික් ටොන් 600 ක් මිලට ගැනේ
Related Articles
ත‍්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පුර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 600 ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය පත්කළ ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණයට එළඹ ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මිල්කෝ සමාගම වෙත කිරිපිටි මිලදිී ගැනීමේ බලය පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.