fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශාන් විජයලාල් නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධූරයට

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 14:38

ශාන් විජයලාල් නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධූරයට

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ශාන් විජයලාල් මහතා දිවුරුම් දී ඇත. දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්