fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුල් පුටු තුනටම නායකයින් එජාපය සතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 14:23

මුල් පුටු තුනටම නායකයින් එජාපය සතුයි

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සදහා සුදුසුකම් ඇති තුන් දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

දොම්පේ ප්‍රදේශයේ ක්‍රීඩා සමිති වෙනුවෙන් ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්