fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක අධ්‍යයන කටයුතු හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 12:53

කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක අධ්‍යයන කටයුතු හෙට ඇරඹෙයි

කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක අධ්‍යයන කටයුතු යළි හෙට ආරම්භ කෙරෙනවා.

ආරක්ෂක වැඩපිළිවෙලට අනුකුලව කටයුතු කිරීමට පීඨවලට ශිෂ්‍ය නියෝජිතයන් එකඟතාව පළකිරීමෙන් පසු අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවයි කැලණිය විශ්ව විද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ.  කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද විජයානන්ද රූපසිංහ මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්