fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 12:26

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද(05) පැවැත්වෙනවා. ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරගය ආරම්භ වන්නේ ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු තුනට. ඉන්දියාව මුහුණදෙන පලමු තරගය මෙයයි. දකුණු අප‍්‍රිකාව, එංගලන්තය සහ බංගලිදේශය හමුවේ පරාජයට පත්වුණා. ඒ අනුවයි ඔවුන් අද (05) තරගයට මුහුණ දෙන්නේ.

මේ අතර බංගලිදේශය සහ නවසීලන්තය අතර තරගය ලන්ඩන් හීදි ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු හයට ආරම්භ වනවා. මෙතෙක් පැවති තරගවලින් ලකුණු වේගය අනුව නවසීලන්තය පසුවන්නේ දෙවන ස්ථානයේ. ඒ එක් තරගයකට මුහුණදෙමින්. බංගලිදේශ කණ්ඩායම ද මුහුණදුන් පලමු තරගය ජයග‍්‍රහණය කළා. ඔවුන් පසුවන්නේ පස්වන ස්ථානයේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 12:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්