fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 04ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:16

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 04ක් අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා.

කහවත්ත කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනූව වැටලීම් සිදුකර තිබෙන්නේ රත්නපුර පොලිස් වසමේ තිබ්බොට්ට ප‍්‍රදේශයේ . ඔවුන් 04 දෙනා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදුන් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්