fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සැක කටයුතු ලෙස පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:06

සැක කටයුතු ලෙස පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

මෝටර් රථයක් තුළ පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වුණා. අතුරුගිරිය පොලිස් වසමේ සන්දෝරිස් ජයන්ති මාවත ප‍්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක පුද්ගලයකු මියගොස් ඇති බවට පොලිසිය තොරතුරු ලැබී තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයක් සිදුකළ බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්