fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕනෑම අභියෝගයකට මුහුණදෙන බව චීන ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:04

ඕනෑම අභියෝගයකට මුහුණදෙන බව චීන ජනපති කියයි

ඕනෑම අභියෝගයකට මුහුණ දීමට චීනයට හැකියාව පවතින බව ජනාධිපති ෂී ජින් පින් ප‍්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් කරුණු ගණනාවක් මතුව තිබෙනවා.

ඒ පිිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති බවයි රුසියා මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ආර්ථික සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්