fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 10:35

ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ ලොරි රථයකින් ගංජා තොගය ප‍්‍රවාහනය කරමින් සිටියදි.

ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනූව වැටලීම සිදුකළේ ඇඹිලිපිටිය නගරයේදී. සැකකරුවන් අද(05) අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්