ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. ඒ ලොරි රථයකින් ගංජා තොගය ප්රවාහනය කරමින් සිටියදි.
ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනූව වැටලීම සිදුකළේ ඇඹිලිපිටිය නගරයේදී. සැකකරුවන් අද(05) අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.