fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවට ඉටුවිය යුතු යුතුකම්වලට මුල්තැන දියයුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 18:43

ජනතාවට ඉටුවිය යුතු යුතුකම්වලට මුල්තැන දියයුතුයි

මැතිවරණ ගැන කතා කිරීමට පෙර ජනතාවට ඉටු විය යුතු යුතුකම්වලට මුල්තැන දීම දේශපාලනඥයින්ගේ වගකීම බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පිටබැද්දර තැන්නහේන බලපත්ඇල්ල පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකෙරුණා. එය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 450 ක්.

අමාත්‍ය සාගල රත්නායක,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්