fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒ.ජේ.එම්. මුසම්මිල් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 13:59

ඒ.ජේ.එම්. මුසම්මිල් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. ඒ ජනාධිපති කාර්යාලයේදීයී.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්