fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිෂාඩ්,හිස්බුල්ලා සහ සාලි යන අයට එරෙහිව පැමිණිලි භාර ගන්න කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 15:03

රිෂාඩ්,හිස්බුල්ලා සහ සාලි යන අයට එරෙහිව පැමිණිලි භාර ගන්න කමිටුවක්

රිෂාඩ් බදියුදීන් , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා , අසාද් සාලි යන අයට එරෙහිව යම්කිසි පැමිණිල්ලක් ඇත්නම් එම පැමිණිලි භාර ගැනීමට පොලිස් මූලස්ථානය සූදානම්ව සිටිනවා.

අද සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 08 ත් පස්වරු 04 ත් අතර කාලය තුළ එම පැමිණිලි භාරදිය හැකියි. අදාළ පැමිණිලි විමර්ශනය සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්