ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලෙස සැලකෙන මොහොමඩ් ෆවාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ලබන 18 වනදා තෙක්. කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගය ලබාදුන්නා. විමර්ෂණ කඩිනම් කරන ලෙසට අධිකරණය කෙසෙල්වත්ත පොලිසියට නියෝග කර තිබෙනවා.