fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකයා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 13:19

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකයා යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක ලෙස සැලකෙන මොහොමඩ් ෆවාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 18 වනදා තෙක්. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගය ලබාදුන්නා. විමර්ෂණ කඩිනම් කරන ලෙසට අධිකරණය කෙසෙල්වත්ත පොලිසියට නියෝග කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්