අතුරුදන්වූ ඉන්දිය ගුවන් හමුදා යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ වුණා. අරුනාචල් ප්රදේශ්වල එය අතුරුදන්වූ බවට සැලකෙන ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
නිරික්ෂණ යානා කිහිපයක් යෙදවූ බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ. 13 දෙනෙක් සමග ගුවන් යානය ගුවන්ගතවී විනාඩි කිහිපයකට පසුව අතුරුදන්වී තිබෙනවා. පොලිසිය සහ ආපදා බලකා නිලධාරින් ද සෝදිසි මෙහෙයුම් සදහා එක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.