fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාක ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 10:44

ඉරාක ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක්

ඉරාක ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිිමින් ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඉන් සෙබළුන් 04 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් 04 දෙනෙක් තුවාල ලැබුවා. බැග්ඩෑඩයට උතුරින් වූ ප‍්‍රදේශයකදී ආරක්ෂක අංශවලට ප‍්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. එහි වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාරගෙන නැහැ.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්