fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 4 දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 10:28

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 4 දෙනෙක් අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ප‍්‍රකාශ කළා.

ඒ රත්නපුර පොලිස් වසමේ පොත්ගුල් විහාර ප‍්‍රදේශයකදී. ඔවුන් 04 දෙනා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාරදී තිබෙනවා. භාණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්