රාවනා වන් චන්ද්‍රිකාව ලබන 17 වනදා අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-i4UAdviDXs&feature=youtu.be&fbclid=IwAR3liWQXAhLoP9Un_Cz3dFZ7-_nxvgo-k_KtoHzV3PC1Do9LCBjl_gjnniY”]