fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ ගැටුම් ගැන ජගත් සංවිධානයේ අවධානය

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 09:33

සුඩානයේ ගැටුම් ගැන ජගත් සංවිධානයේ අවධානය

සුඩානයේ හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.

විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් වර්ධනය වී ඇති අතර  ඉන් ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 35ක්. අන්තර්වාර හමුදා කවුන්සිලයට එරෙහිව රටපුරා විරෝධතා හටගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දෛනික ජන ජිවිතයට ද බලපෑම් එල්ල වුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්