අසාද් සාලි මහතා සහ එම් එල් ඒ ඒම් හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වුණා.
ඒ බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තනතුරුවලින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) 03 ව්‍යවස්ථාව යටතේ ඔවුන් ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කරන බවයි ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.