රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා.
අනතුර සිදුවුනේ බදුල්ල චෙන්කල්ලඩි මාර්ගයේ කායන්කුඩා ප්රදේශයේදී. ඒ යතුරුපැදියක් මාර්ග සංඥා කුළුනක ගැටීමෙන්. බරපතළ ලෙස තුවාල ලැබූ ඔවුන් දෙදෙනා චෙන්කලඩි රෝහලට ඇතුළත් කිරීමන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.