fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ බැහැදකී

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 19:04

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ බැහැදකී

මල්වතු, අස්ගිරි, මහානාහිමිවරුන් පසුගිය වෙසක් උළෙල වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ ජනතාවගෙන් සිදු කළ ඉල්ලීම නිසා සියලු දෙනා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පිංකම්වල නිරත වූ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය පැමිණි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ  හමුවී ආශිර්වාද ලබාගත්තා. උන්වහන්සේගේ සුවදුක් විමසා බලමින් කෙටි පිළිසඳරක ද යෙදුනු අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්