fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 12:43

ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලීමක් කරයි

සිරියාවේ ඉඩ්ලිබ් ප‍්‍රදේශයට බෝම්බ හෙළිම නතර කරන්නැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සිරියා රජයේ හමුදා සමඟ ගිවිසුම දීර්ඝ කිරිමට තීරණය කළ බවට රුසියාව ප‍්‍රකාශ කිරිමත් සමඟයි ඇමරිකා ජනාධිපතිවරයා මෙම ඉල්ලිම සිදු කළේ. සිවිල් වැසියන්ට මෙම බෝම්බ ප‍්‍රහාරවලින් දැඩි බලපැම් එල්ල වන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ අනූව වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියකට පැමිණෙන ලෙසයි ඇමරිකා ජනධිපතිවරයා රුසියාවෙන් සහ සිරියාවෙන් ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්