ජාතික හැදුනුම්පත් අංකය උපතේදීම ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ පවතින ඇතැම් වැරදි පනත් නිවැරදි කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2RIb9xFyZ98&feature=youtu.be&fbclid=IwAR28jIcVlPwUAYBWxV5b56RJEpJbJbmYQ30QFSM2jZ-n0ZiJoMclHWkJb5Y”]
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පල කළේ මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනයේ පැවති වැඩසටහනකදීයී. රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙල පිළිබඳ මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. වසන්ත අලුවිහාරේ , රංජිත් අලුවිහාරේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.