fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 12:05

ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ඔස්ටේ‍්‍රලියා ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද දිවයිනට පැමිණෙනවා.

ඔහු අද පෙරවරුවේ පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. ඔස්ටේ‍්‍රලියා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රාජ්‍ය නියෝජිතයන් සමඟ සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වනවා. ඒ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්. පීටර් ඩට්න් මහතා අනිද්දා දක්වා මෙරට රැදී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo