fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් දහසේ ව්‍යාජ නොට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 11:42

රුපියල් දහසේ ව්‍යාජ නොට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් දහසේ ව්‍යාජ නොට්ටුවක් සමඟ සැකකරුවෙකු මාතලේ උකුවෙලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රදේශයේ වෙළඳ සැළකට පැමිණි මෙම සැකකරු ව්‍යාජ නෝට්ටුව ලබාදී භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කිරිමේ දී වෙළඳ සැලේ හිමිකරු 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. ඒ අනූව එම ස්ථානයට පැමිණි මාතලේ පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු අද මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්