fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ජුඩෝ තරගාවලියේ ප්‍රථම ස්ථානය කොළඹ කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 11:08

බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ජුඩෝ තරගාවලියේ ප්‍රථම ස්ථානය කොළඹ කණ්ඩායමට

45 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමීව පැවැත්වෙන බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ජුඩෝ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට කොළඹ කණ්ඩායම සමත් වුණා.

ජුඩෝ සංගම් ශාලාවේදී පැවති තරගාවලියට බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 130ක් එක්ව සිටියා. ඒ බරපන්ති දහයක් යටතේයි. මෙම තරගාවලියේදී පිරිමි හා කාන්තා ජුඩෝ කණ්ඩායම් පදක්කම් රැසක් දිනා ගනිමින් කොළඹ කණ්ඩායම  ප්‍රථම ස්ථානය ලබා ගැනිමට සමත් වුණා. මෙම තරගාවලිය සදහා දේශිය හා විදේශිය තරග නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 11:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්