“රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ සිව්වැන්න මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද ආරම්භ වනවා. ජනාධිපති කාර්යාලය හා විවිධ අමාත්‍යාංශ ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
සංවර්ධන ව්‍යාපෘති හා සමාජ සුබසාධන වැඩසටහන් තුළින් ජනතාවට උපරිම ප්රතිලාභ ලබා දීම සදහායි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ඒ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවයි. මේ අතර ජනපතිට කියන්න වැඩසටහන ද වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්වෙනවා.