fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත් පෙති  3950 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 09:07

මත් පෙති  3950 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මත් පෙති  3950 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ් පාස් ජෝෂප් වීදිය ප්‍රදේශයේදීයී මෙම වැටලීම සිදු කර ඇත්තේ.කොළඹ උතුර නීතිය බලගැන්වීමේ ඒකකයේ  නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ. සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්