fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 18:24

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ යුතුයි

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් දේශපාලන අතපෙවීම්වලින් තොරව විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළකළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්