fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජ්‍ය අතුරලියේ රතන හිමි තුන්වන දිනටත් උපවාසයේ

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 12:03

පූජ්‍ය අතුරලියේ රතන හිමි තුන්වන දිනටත් උපවාසයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ආරම්භ කළ උපවාසය 3 වන දිනටත් අද (02) පැවැත්වෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,  ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ.

ඒ මහනුවර දළදාමාලිගාව අභියසයි.  මේ අතර පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ උපවාසයට සහාය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා ද ආරම්භ කළ උපවාසය මේ වන විට පැවැත්වෙනවා.  මඩකලපුව මහත්මා ගාන්ධි විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම උපවාසයට නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආර් තුරෙයිරත්නම් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්