fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනනයේ සිටි සරණාගතයින් 621 දෙනෙකු යළි සිරියාවට

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 10:55

ලෙබනනයේ සිටි සරණාගතයින් 621 දෙනෙකු යළි සිරියාවට

ලෙබනනයේ සිටි සරණාගතයින් 621 දෙනෙකු යළි සිරියාවට පැමිණ තිබෙනවා. ටි‍්‍රපොලි ඇතුලු නගර කිහිපයක රැඳීසිටි සරණාගතයන් µමලෙස පැමිණ ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. මිලියනකට වැඩි සරණාගත පිරිසක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ලියාපදිංචිවී ලෙබනනය තුළ රැඳීසිටිනවා. ගැටුම් අවසන් වන ප‍්‍රදේශ වෙත ඔවුන් ක‍්‍රමයෙන් පිටත්කර හැරීමටයි ලෙබනන රජය කටයුතු කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්