fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ සේවා සහයක නිලධාරීන් 154 කට සහතික පත්

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 11:02

ඖෂධ සේවා සහයක නිලධාරීන් 154 කට සහතික පත්

පුහුණුව සම්පූර්ණ කළ ඖෂධ සේවා සහයක නිලධාරීන් 154 දෙනෙකුට සහතික ප‍්‍රදානය සිදුවුණා.

ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජාතික ආඳුනිකත්ව හා කර්මික පුහුණු කිරීම් අධිකාරියයි පාඨමාලාව සකස් කර පවත්වාගෙන යාම සිදුකළේ. ඖෂධවේදීන් යටතේ ඔවුන්ගේ සහයට සිටින පිරිස් ඉලක්ක කරගනිමින් එය පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්