fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් එකට සිටිමු 4 වන වැඩසටහන මුලතිව් දිස්ති‍්‍රක්කයට

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 10:31

රට වෙනුවෙන් එකට සිටිමු 4 වන වැඩසටහන මුලතිව් දිස්ති‍්‍රක්කයට

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ හතර වන වැඩසටහන මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ඒ හෙට සිට ලබන 8 වෙනිදා දක්වා. මුලතිව් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 6 ක් ආවරණය කරමින් වැඩසටහන පැවැත්වෙන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනතාවගේ නොවිසඳුණු ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්