fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමාල කඳු මුදුනේදී කඳු නගින්නන් 8 දෙනෙකු අතුරුදන්

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 10:18

හිමාල කඳු මුදුනේදී කඳු නගින්නන් 8 දෙනෙකු අතුරුදන්

හිමාල කන්දේ නන්දේවි කඳු මුදුනේදී අතුරුදන්වූ කඳු නගින්නන් අට දෙනෙකු සොයා විමර්ශන සිදුකෙරෙනවා.

බි‍්‍රතාන්‍ය ජාතිකයන් හතර දෙනෙකු ද ඊට අයත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය මැයි 13 වෙනිදා ඔවුන් ගමන් ආරම්භ කර තිබෙනවා. එහෙත් සැලසුම් කළ පරිදි යළි නොපැමිණීම හේතුවෙන් සහන කණ්ඩායමක් පිටත් කර හැරීමටයි බලධාරීන් කටයුතු කළේ. දැඩි වර්ෂාව සහ හිමපතනය මෙහෙයුම් වලට බාධාවී ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්