fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියේ 4 වන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 09:56

ලෝක කුසලාන තරගාවලියේ 4 වන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හතරවන තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්.

බ්‍රිස්ටල්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර තිස් අටයි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 207ක් රැස් කළා. එහිදි නජිබුල්ලාහ් සද්රාන් ලකුණු 51 ලබා ගත්තා.  පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර තිස් හතරයි පන්දු පහක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවි ලකුණු 209ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 89යි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 09:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්