fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 09:15

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත් වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී‍්‍ර ලංකා රුපියල ශක්තිමත්වී ඇතැයි මහ බැංකුව පවසනවා.

ශ්‍රී‍්‍ර ලංකා රුපියල සියයට තුනයි දශම හතකින් අතිප‍්‍රමාණයවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට දල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 7 යි දශම 2 ක් ලෙස සටහන්ව තිබුණා. ඒ අනුව උද්ධමනය තාවකාලිකව ඉහළ ගොස් තිබුණ ද අවදානම් තත්වයක් අපේක්ෂා නොකරන බව ද ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා. ජාත්‍යන්තර ත‍්‍රස්ත අවදානමෙන් පසු රටේ ආර්ථිකය මේ වනවිට යථා තත්වයට පත්වෙමින් පවතිනවා. තවදුරටත් ආරථිකය ස්ථාවර කරගැනීම සඳහා අවශ්‍ය නීතිරීති ලිහිල් කරන බව ද මහ බැංකුව සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00