fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට නිරිතට වැසි වැඩි වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 08:59

හෙට සිට නිරිතට වැසි වැඩි වෙයි

හෙට සිට නිරිතදිග ප‍්‍රදේශයේ වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ක‍්‍රමයෙන් ස්ථාපිතවීමයි ඊට හේතුව. බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය ප‍්‍රකාශ කළා. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්